මට හිතෙන, මට දැනෙන දේ අකුරු කරන මගේ බ්ලොග් ඉරුව
අම්මෝ ! සීතල ද ?
ඔයා අබුඩාබියෙද ඉන්නෙ, මගෙත් යාලුවො ඉන්නව
@ Anonymous - නැහැ මම ඉන්නේ සව්දි අරාබියේ. නමුත් යහළුවෝ ටික දෙනෙක් ඉන්නවා අබූඩාබීයේ.
මේ කාන්තාර රටක් නේද?
@ malee_msg : ඔව්. හැබැයි ඒ ඉස්සර. දැන්නම් සීඝ්ර දියුණුවක් තියෙන්නෙ. අපේ රටවල් දේශපාලනීයව සහ පාරිසරිකව කාන්තාර වෙද්දී. ඔවුන් විවිධ උපක්රම තුලින් කාන්තාරයන් සශීක කරනවා. ඩුබායි සහ අබුඩාබියේ නිල්ල පැතිරි පිරි එන්න පටන් අරන්. ඔවුන්ට ඇත්තේ තෙල් සම්පත විතරයි. අපිට ඊට වඩා දේවල් තියෙනවා, අපිට නැත්තේ අවංක පාලකයන්. ඒ නිසයි අපි මේ තත්වෙන් ඉන්නේ.
Post a Comment
5 comments: