Sunday, December 14, 2008

මෙන්න තවත් කලාවක්.

මේකට කියන්නේ වැළි කළා කියලා. ඇත්තෙන්ම කළාත්මකයි. :)

3 comments:

malee_msg said...

ෂා... මේක නම් හරිම අපුරුයි මේ වගේ දෙයක් මම‍ මේ දැක්කමයි.. බොහොම ස්තූතියි මේක අපිටත් පෙන්නුවට... ක‍වුරු උනත් හරිම දකෂයෙක්

Bandula - බන්දුල said...

නියමයි!
නියම වැඩකාරයෙක්.
ඔබටත් ස්තුතියි.

නදුන් උයන said...

මෙන්න තවත් ඔය වගේම ආට් එකක් :
පින් සර ඔබ ගැන ...

http://www.youtube.com/watch?v=EANiKYyX_IA