







ප.ලි. කාහටවත් මඩ ගැසිමට, හිත් රිදවිමට සිතුවා නොච, රසවිදිමට පමණක් බ්ලොග් ගත කලෙමි. මෙම බෝර්ඩ් ඇඳි, සවිකල, ඇලවු හා එම ස්ථාන භාරකරුවන් මට කමා කරත්වා :) නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, බිස්නස් වැඩි වැඩියෙන් ලැබෙත්වා...
මට හිතෙන, මට දැනෙන දේ අකුරු කරන මගේ බ්ලොග් ඉරුව
4 comments:
දන්න සිංහලෙන් ලිව්ව නම් නෑ නෙ මේ කරදරේ.. :D
ආ බඩුම තමා. කීයක් හම්බ උනාද marketing පාරට. සෙල්ලන් තැනක් නෙවෙයිනේ බොඩ් එකක් වගේද අන්තර්ජාලයේනේ.
ගනං ගන්න එපා මම විහිළුවට කිව්වේ :D
Hikizzz
මරේ මරු
කොහෙන්ද මේවා හොයාගත්තෙ ?
ගොඩක් මහන්සි ඇතිනේ රට වටේ ඇවිදලා.
Post a Comment