Saturday, December 13, 2008

“ඔව්… මම පොරක් තමයි” - කසුන් කල්හාර…

කසුන් කල්හාර - වෙනස් කෙනෙක් කිව්වොත් හරියටම හරි. පහුගිය දවස් වල බ්ලොග් සටහන් දෙක තුනක මොහු ගැන තිබුනු නිසා මටත් හිතුනා මොහු ගැන මට ඉස්සර ලැබුනු විද්‍යුත් තැපෑලක තිබුනු දේ සටහන් කරන්න. මටනම් ඔහුගේ විශේෂත්වයක් විදිහට දැනුනේ පැත්ත ගියත් ඇත්ත කථාකරන කෙනෙක් හැටියට. එ කතා විලාශයටනම් මම ගොඩාක් කැමති. බොරු බටර් මාගරින් නැතුව කියන එක කෙලින් කියන ගතිය බොහොම හොඳයි.







2 comments:

ගවේෂණ said...

කසුන් ගෑන නම් ඉතින් කව‍්ර කතාද නේ..ලන්කාවට කාලෙකින් පහල වෙච්ච නියම මනුස්සයෙක්..
;)

malee_msg said...

මම මේක මීට බොහෝ දවසකට කලින් කියවලා තිබ්බා.. වෙනත් අඩවියකින්.. එදා තිබ්බ කසුන් පිළිබද නිහතමානී කැමැත්ත තාම තියනවා.. මම ඔහුගේ රටාවට කැමතියි.