Thursday, December 11, 2008

අපේ පොල්ලිස් - මෙන්න තවත් බඩුම තමා පින්තූරයක්

කාර්‍යබහුල වීම නිසා සිදුවු අකරතැබ්බයක්නම් වෙන්න බැහැ....

8 comments:

Chanaka Aruna Munasinghe said...

මේ ලංකාවෙද? රියාද්ද ?

malee_msg said...
This comment has been removed by the author.
malee_msg said...

අනේ මම කලින් කමෙන්ට් එක ඩිලීට් කලා.මොකද ඒක දැම්මට පස්සෙයි මම හරියට පිංතූරේ දැක්කේ.. පව් අප්පා..නොදන්න කම වෙන්න ඇති සමහර විට

වික්‍රමගේ සටහන් said...

මට නම් මෙකේ වෑරද්දක් පෙන්නෙ නෑ මොකක් හරි අනතුරක් වෙලා ඉක්මනට යන්න ඕන වෙලා යනවද දන්නෙ නෑහෑනේ අනික උවමණාවකට එක්කන් යනවද කියලත් හිතෙනවා.

said...

කමක් නැහැ එහෙම හරි හෙල්මට් එක දාගෙනනේ යන්නේ

නිලන්ත පියසිරි said...

නොදැනුවත් කමට හිනා වෙන්න හොඳ නැහැනේ.

Unknown said...

අපේ POL Ice කට්ටියට හිනා වෙන්න එපා.. (පොල් අයිස් - අයිස් ගැසීමට උපන්)

නදුන් උයන said...

මොනව උනත් අනිත් පැත්තට හරි හෙල්මට් එක දාගෙන යනවනේ. ආදර්ශවත් පොලිස් නිලධාරියෙක් කියලයි මට හිතෙන්නේ. ඔය මිනිස්සු මහ දවල් ගිනි කූටක අවුවෙ විදින දුක .... !!! අපිට පුලුවන් වෙයිද හැමදාම පාර මැද හිටගෙන ඔය රාජකාරිය කරන්න? කොහෙත්ම බෑ.
හැබැයි එහෙමයි කියල වාහනයක් නවත්වල දඩකොලයක් නොලියන්නට රියදුරන්ගෙන් කීයක් හරි ඉල්ලගන්න එක නම් හොදටම වැරදියි.