Wednesday, December 24, 2008

කොහොමද මීදූම අබූඩාබියේ :)

මේ තියෙන්නේ අද උදේ (24.12.08) අබුඩාබි නගරයේ තිබුනු මීදුමේ තරම








විශේෂ ස්තුතිය : ඉන්දීය ජාතික රමේෂ්ට :)

5 comments:

Anonymous said...

අම්මෝ ! සීතල ද ?

Anonymous said...

ඔයා අබුඩාබියෙද ඉන්නෙ, මගෙත් යාලුවො ඉන්නව

Anonymous said...

@ Anonymous - නැහැ මම ඉන්නේ සව්දි අරාබියේ. නමුත් යහළුවෝ ටික දෙනෙක් ඉන්නවා අබූඩාබීයේ.

malee_msg said...

මේ කාන්තාර රටක් නේද?

Anonymous said...

@ malee_msg : ඔව්. හැබැයි ඒ ඉස්සර. දැන්නම් සීඝ්‍ර දියුණුවක් තියෙන්නෙ. අපේ රටවල් දේශපාලනීයව සහ පාරිසරිකව කාන්තාර වෙද්දී. ඔවුන් විවිධ උපක්‍රම තුලින් කාන්තාරයන් සශීක කරනවා. ඩුබායි සහ අබුඩාබියේ නිල්ල පැතිරි පිරි එන්න පටන් අරන්. ඔවුන්ට ඇත්තේ තෙල් සම්පත විතරයි. අපිට ඊට වඩා දේවල් තියෙනවා, අපිට නැත්තේ අවංක පාලකයන්. ඒ නිසයි අපි මේ තත්වෙන් ඉන්නේ.