Thursday, December 25, 2008

රැවටෙන්න එපා - ශ්‍රි ලංකා මහ බැංකුවෙන් පණිවිඩයක්.


අශ්වයා ගියාට පසු.......

4 ගුණ දොස්:

Wajira said...

අශ්වයා යන්න ඉස්සෙල්ලත් මහ බැංකුව ඔහොම කිව්වා. ඒත් අපේ රටේ ඉන්න වැඩි තණ්හා කරුවන්ව යහ මගට ගන්නට මහ බැංකුවට බැරි උණා. තාමත් බැරි වෙලා.
තවමත් ඉස්තාලයට කඩුල්ලක් සවි කලාට අගුලු දාල නැහැයි කියලයි මට හිතෙන්නේ ....

ශාකුන්තල said...

ඉතාමත් වැදගත් ලිපියක්

Anonymous said...

දෑනුවත් කලාට බොහොම ස්තුතියි

Anonymous said...

ප්‍රමුඛ බැංකුව central bank එකේ අනුමතව තිබුණා නේද? ඒත් වැඩක් උනාද? ඒකේ සල්ලි දාපු මිනිස්සු තාමත් අතරමං.
සක්විති ගැන කලින් දැනගෙන හිටියත් ඇයි මිනිහව අත්අඩංගුවටවත් ගත්තේ නැත්තේ? තව සක්විතිලා කී දෙනෙක් ඇද්ද?
මේවා වෙන්නේ මෙහෙම නම් අපේ රටට මහබැංකුවක් අවශ්‍යද? ඕ‍කේ පුටු රත්කරන නිලධාරීන්ට පඩි ගෙවන්නේත් අපිම නේද?