Thursday, November 27, 2008

අළුත්ම අළුත් පිට්ටු වර්ගයක් දැන් රියෝ හිදි. :)

මෙන්න තවත් බඩුම තමා පින්තූරයක්. :)

4 comments:

නිලන්ත පියසිරි said...

හාහ් හහ් හා. හරිම විනෝද ජනකයි.

malee_msg said...

ෂුවර් එකටම ඔය පිට්ටු කෑවම මැරෙනවා ඇති ! හික්ස්

noname said...

ආ... මේ පිට්ටු වැඩිහිටියන්ට පමණයි :D

ශාකුන්තල | Shaakunthala said...

පිට්ටු බලන්න මමත් යනෝ!!!!!!
ඒ අතරෙ මේකත් බලන්න.. ඔය වගේම බඩුම තමා ඉස්ටෝරියක්...