Tuesday, November 18, 2008

ඉලක්කම් - අරාබියෙන්

එක ( 1 ) - වාහිද්

දෙක ( 2 ) - ඉත්නීන්

තුන ( 3 ) - තලාතා

හතර ( 4 ) - අර්බා

පහ ( 5 ) - කම්සා

හය ( 6 ) - සිත්තා

හත ( 7 ) - සබා

අට ( 8 ) - තමානියා

නවය ( 9 ) - තිස්සා

දහය ( 10 ) - අෂරා

විස්ස ( 20 ) - අෂ්‍රීන්

සීයය ( 100 ) - මියා

දාහ ( 1000 ) - අල්ෆ්

1 comment:

ප්‍රියන්ත කරුණාරත්න said...

තවත් සිංහල බ්ලොග් කරුවෙක් සෞදි අරාබියෙන් අදුනාගන්න ලැබීම සතුටක්.මම ඉන්නෙ දමාම්-අල් කොබාර් ආසන්නයෙ.ඔයාගෙ බ්ලොග් පොස්ට් සෙරම බෙලුවා.වැඩිපුර හිත ගියෙ රාමා මානී ගැන ලියලා තිබුන එකට.තව ලියන්න.