Tuesday, November 25, 2008

බඩුම තමා....

බලන්නකෝ පහල තියෙන ඩයලොග් ඉල්ලුම්පත්‍රය.

විහිළුවට පුරවපු එකක්ද දන්නේ නැහැ... ඒත් බැලුවමනම් එහෙම පේන්නෙත් නැහැ.

හැබැයි මෙහෙම හැම සිංහල වචනම ඉංග්‍රිසියට මාරු කරන්න ගියොත්නම්....බඩුම තමා...

හරවලම බලන්නකො ගම් නගරවල නම් ටිකක් :)

(වැඩි දෙනාගේ ඉල්ලීම මත සහ දැක්වු කරුණු කාරණා මත මෙම බ්ලොග් සටහන ඉවත් කරන ලදි. කරුණු කාරණා දැන්වු අයට බොහෝම ස්තුතියි.)







4 comments:

දිලාන් said...

මට හිතෙන විදියට මේක ඒ තැනැත්තාගේ ඉංග්‍රිසි දැනුම අඩුකමනිසා තමයි මෙහෙම ලියලා තියෙන්නේ. ඔයා ඔහුගේ හැදුනුම්පත් එක්ක, සියලු විස්තර සමග බ්ලොග් එකේ පලකරපු එකනම් එච්චර හොද නැ.මොකද ඔහු හරි, ඔහු දන්න අයෙක් මෙක දැක්කොත් ඒ නිසා ඔහුව අපහසුතාවයට පත් වේවි. අනිත් එක ඩයලොග් සමාගම ගැන තියෙන විශ්වාසයත් පලුදුවේවි. යමෙකුගේ ජායාරුපයක් ගන්නවිට ඔහුගෙන් අවසරගෙන ගන්න එක තමා සදාචාරවත් විදිය. එහෙම එකේ හැදුනුම්පත, අවසරයකින් තොරව දාන එක වැරදි නේද?

noname said...

ඇත්ත මේක නම් වැරදි වැඩක්, ඒ වගෙම dialog එක දැන ගත්තොත් ඔයාට ප‍්රශ්නයක් වෙයි.

ච.ගු said...

Can I suggest you delete this persons name, and other personal info from the image.. just to safeguard his privacy.

ම.ම.ගි said...

ෂාඃ එළ කොල්ලෙක් වැරදි වීම මනුස්ස ගතියක්. ඒවා නිවරදි කිරීම තමා වටින්නෙ කොල්ලො....