Saturday, February 16, 2008

ආදරයෙන් මඟ බලා සිටිමි....

ඔබේ සුරතෙහි සුමුදු පහසට

ජීවිතය තරමටම පෙම් බැඳ

ඔබේ කොපුලක සුවඳ ගන්නට

කල්පෙකින් දවසකදි ඉඩ ලද


ඔබේ ඉනවට සුරත දවටා

ඔබේ උණුසුම් සුව විද විද

එකම මොහොතක් ලංව ඉන්නට

ලොවට රහසින් කෙදින හැකිවෙද

------------------------------------------------------------------

සංකල්පනාච - එල්. එන්. පී. ඩී. එස්. (LNPDS)
සියළු හිමිකම් ඇවිරිණි.

No comments: