Monday, February 4, 2008

මා ගැන.... කෙටියෙන්

මම නමින් මුහම්මද් හසන් ජුනෙයිඩීන්, දැනට විදේශගත ශ්‍රී ලාංකිකයෙක්. (දේශපාලන රැකවරණ මත නොවේ) සව්දි අරාබියාවේ රියාද් නගරයේ නාවික කටයුතු කලමණාකරනය කරන ආයතනයක (Shipping & Logistics) විධායක ශ්‍රේණියේ රැකියාවක් කරමින් තමයි ඉන්නේ.

මගේ මව් භාෂාව ද්‍රවිඩ උනත් ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. මගේ පාසල තමයි කොළඹ මරදාන සහිරා විදුහල. හොඳින් සිංහල ලියන්න කියවන්න පුලුවන් නිසයි සිංහලයෙන් බ්ලොග් අඩවියක් ලියන්න ගත්තේ. වේලාව ලැබෙන විදියට මොන මොනවා හරි ලියන්නම් හොදේ..

මා ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න කැමතිනම්,
පිවිසෙන්න http://www.mhassan.co.nr
මේ ඉන්නේ මම ..... :)




1 comment:

Samanthi Mahavidanage said...

සුබ පැතුම් හසන්,
මනුෂ්‍ය ජාතිය කියන්ෙන් ෙම් මිනිසුන් නම් තබාෙගන අැති ජාතීන්ට ෙනාෙව්.
ඔබ දැනෙගත් ඒම සත්‍යය තුළ සුපසන් මාවතක් ඉදි ෙව්වි!!