Monday, February 11, 2008

හොඳම 10

1. AVG Anti-Virus Free Edition - ඒ.වි.ජි නොමිලේ ලබාදෙන ප්‍රතිවයිරස මෘදූකාංගය - පුද්ගලික පාවිච්චිය සඳහා නොමිලේ බාගත හැක.

2. Ad-Aware 2007 Free - ඇඩ් ඇවයාර් - සාමන්‍ය ප්‍රති-ස්පයිවෙයාරයක් නොවේ. නියම එකක් ලෙසයි වර්ග කර තිබෙන්නේ.

3. LimeWire - ලයිම්වයර් - ලොව වේගවත්ම පි2පි ගොනු හුවමාරු කරන මෘදූකාංගයකි.

4. ICQ - අයි.සි.කිව් 6 - නවතාවයකින් යුත් සන්නිවේදන අත්දැකීමකට

5. Avast Home Edition ICSA සහ Checkmark සම්මත කල ප්‍රතිවයිරස මෘදූකාංගයකි

6. VersionTracker Pro - මෘදූකාංග සහ ඩ්‍රයිවර්ස් සදහා අවශ්‍ය අප්ඩේට්ස් ලබාදෙයි.

7. BitComet -වේගවත් සහ පහසු බාගත කිරිමක් සඳහා

8. WinZip - විශාල ධාරිතාවක් ඇති ගොනු හකුලාගැනීම සඳහා යොදා ගැනේ.

9. mIRC -වින්ඩෝස් චැට් සඳහා යොදා ගැනේ.

10. WinRAR -32-බිට් වින්ඩෝස් සංස්කරනයකි. වින්සිප් හා සමානව යොදා ගත හැකිය.

සැ. යු. : පරිවර්තනය කිරිමේදී වචනයන්හී සුළු සුළු වෙනස්වීම් සිදුවිය හැක. ඔබ යම් දෙයක වැරැද්දක් දකින්නේනම් නිවැරදි කරන්න. එය මම අගය කොට සලකමි.

1 comment:

ශාකුන්තල | Shaakunthala said...

මගේ අත්දැකීම් වලට අනුව WinRAR මෘදුකාංගය WinZip වලට වඩා වැඩි compression ration එකක් ලබා දෙනවා.