මේක මට විද්‍යුත් තැපෑල හරහා ලැබුන එකක්... නරකම නැහැ නේද???......
මට හිතෙන, මට දැනෙන දේ අකුරු කරන මගේ බ්ලොග් ඉරුව
ඔබේ සුරතෙහි සුමුදු පහසට
ජීවිතය තරමටම පෙම් බැඳ
ඔබේ කොපුලක සුවඳ ගන්නට
කල්පෙකින් දවසකදි ඉඩ ලද
ඔබේ ඉනවට සුරත දවටා
ඔබේ උණුසුම් සුව විද විද
එකම මොහොතක් ලංව ඉන්නට
ලොවට රහසින් කෙදින හැකිවෙද
------------------------------------------------------------------
සංකල්පනාච - එල්. එන්. පී. ඩී. එස්. (LNPDS)
සියළු හිමිකම් ඇවිරිණි.
ඔන්න ඔයාල දන්නවනේ මම ඉන්නේ සව්දි අරාබියේ කියලා… මෙහෙනම් අද දවසේ කිසිම මල් වෙළඳසැලක රතු රෝස විකුනන්න බැහැ. (හැබැයි කලින්න අරන් ශිතකරණෙ තියාගන්න අය ඕන තරම්.) ඒ වගේම කව්රු හරි පොදු ස්ථානයක රෝස මල් අතේ තියන් හිටියත් අත්අඩංගුවට අරන් හිරේ දානවා… ඔන්න ඔහොමයි මෙහේ නීති රීති. ඒකට අපේ….... @#%^%$&^&
අවංක ආදරෙන් ඉන්නවනම් හැමදාම වැලන්ටයින් තමයි මෙයා… ඕං කිව්වා…
පින්තූරය : ෆන්එල්කේ.කොම් වෙතින්
1. AVG Anti-Virus Free Edition - ඒ.වි.ජි නොමිලේ ලබාදෙන ප්‍රතිවයිරස මෘදූකාංගය - පුද්ගලික පාවිච්චිය සඳහා නොමිලේ බාගත හැක.
2. Ad-Aware 2007 Free - ඇඩ් ඇවයාර් - සාමන්‍ය ප්‍රති-ස්පයිවෙයාරයක් නොවේ. නියම එකක් ලෙසයි වර්ග කර තිබෙන්නේ.
3. LimeWire - ලයිම්වයර් - ලොව වේගවත්ම පි2පි ගොනු හුවමාරු කරන මෘදූකාංගයකි.
4. ICQ - අයි.සි.කිව් 6 - නවතාවයකින් යුත් සන්නිවේදන අත්දැකීමකට
5. Avast Home Edition – ICSA සහ Checkmark සම්මත කල ප්‍රතිවයිරස මෘදූකාංගයකි
6. VersionTracker Pro - මෘදූකාංග සහ ඩ්‍රයිවර්ස් සදහා අවශ්‍ය අප්ඩේට්ස් ලබාදෙයි.
7. BitComet -වේගවත් සහ පහසු බාගත කිරිමක් සඳහා
8. WinZip - විශාල ධාරිතාවක් ඇති ගොනු හකුලාගැනීම සඳහා යොදා ගැනේ.
9. mIRC -වින්ඩෝස් චැට් සඳහා යොදා ගැනේ.
10. WinRAR -32-බිට් වින්ඩෝස් සංස්කරනයකි. වින්සිප් හා සමානව යොදා ගත හැකිය.
සැ. යු. : පරිවර්තනය කිරිමේදී වචනයන්හී සුළු සුළු වෙනස්වීම් සිදුවිය හැක. ඔබ යම් දෙයක වැරැද්දක් දකින්නේනම් නිවැරදි කරන්න. එය මම අගය කොට සලකමි.
කැළණිය කැම්පස් එකේ බුවාලා බුවීලා සෙට් එකක් ගහ ගත්තා කියන්නේ…
සමහර විට යුද්දෙට යන්න අවශය කරන පෙරහුරුවක්ද දන්නේ නැහැ…
අධ්‍යාපනය උනත් නිකන් දුන්නම ඔහොම තමයි කිසි අගයක් නැහැ. ඒකනේ පාඩම් වැඩ පාඩු කරන් දේශපාලනය කරන්න ගිහිල්ලා ගුටි ඇන ගන්නේ…
මොන්ටිසූරියේ ඉදන්ම සල්ලි ගන්න ඕන අධ්‍යාපනයට, එහෙම නැතුව අපේ අයව හදන්න බැහැ…
අනේ සි.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා හිටියනම් මොනවා නොහිතෙයිද නේ ????
මේ තියෙන්නේ මගේ හිතගත් 4X4 පින්තූර ටිකක්.
හ්ම්ම්.... ඇත්තටම ලස්සනයි......
පින්තූර - www.4x4.lk අන්තර්ජාල අඩවියෙන්