Tuesday, March 11, 2008

කාලෙකින් ලිව්වේ නැහැ. ලියන්න හිතුනෙත් නැහැ. වේලාවක් තිබුනෙත් නැහැ J. පහුගිය දවස් ටිකේ ටිකක් වැඩ වැඩී. දවස් දෙක තුනක් නිවාඩු ගත්ත එකෙන් උනේ වැඩ ගොඩ ගැහෙන එක. හැබැයි වැඩ තියෙන තරමට හොඳයි. මොකද එතකොට දවස් ගෙවෙනවා තේරෙන්නේ නැහැනේ... නැත්නම් මේ රටේ ඉන්න එකත් එපා වෙනවා....

No comments: