Friday, January 16, 2009

එයා ටෙල්, මෙයා ටෙල්, අන්තිමට ඔක්කොම පොල්තෙල්

නිකම් දෙනවනම්,‍

පොරෝ පාරක් උනත්

ගන්නට රෙඩි

අපේ අය

පෝලිමේ සිට

එයාටෙල් සිම්

ගත්හ



ප.ලි. : ඉන්දියාව ශ්‍රි ලංකාවේ ස්වෛරිභාවයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන නිසාවෙන් මම මෑතක සිට උග්‍ර ඉන්දියානු විරෝධියෙක්මි.

4 comments:

malee_msg said...

මට නම් කවදත් ඩයලොග් අගනේය..!

Narada said...

මොකා ආවත් මොකා දැම්මත් ටොප් එකමයි Dialog මට .මම මේ canada ඇවිත් තාමත් පාවිච්චි කරන්නේ Dialog!

Travel Ceylon said...

මම දැනට ලංකාවෙ තියෙන හැම ජාතියකම දුරකතන සම්බන්ධතා පාවිච්චි කරල තියෙනව (AirTel හැර). ඒත් ඩයලොග් තමයි හොදම.

Anonymous said...

ලංකාවෙ අපිට නම් ඩයලොග් තමයි..........!!