අධි තාක්ෂණික රැකියා සඳහා වෙබ් අඩවියක්
![]() ඇමැති රාජිත සේනාරත්න මහතා වෙබ් අඩවිය ආරම්භ කළ අවස්ථාව. |
2009 ජාවා ශ‍්‍රී ලංකා මෘදුකාංග ප‍්‍රදර්ශනය හා සම්මන්ත‍්‍රණයට සමගාමීව අධි තාක්ෂණික රැකියා සඳහා අයදුම් කිරීමට www.hitecjobmarket.com නමින් වෙබ් අඩවියක් ආරම්භ විය.
වෙබ් අඩවිය ආරම්භ කිරීම, ඇමැති රාජිත සේනාරත්න මහතා අතින් ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යංශයේ දී පසුගියදා උත්සවාකාරයෙන් සිදු විය.
එහිදී අදහස් ප‍්‍රකාශ කළ ඇමැතිවරයා පැවසුවේ එමඟින් අප ශ‍්‍රී ලංකාවේ දක්ෂ දූ පුතුන්ට රැකියා සඳහා විදේශ වෙළෙඳ පොළක් ඇතිවන අතර ඒ සඳහා අවශ්‍ය ශ‍්‍රම බළකාය ශ‍්‍රී ලංකාවෙන් බිහිවීමට අවස්ථාව සැලසෙන බවයි.
මේ විශාල ජාතික මෙහෙවරේදී ජාවා තාක්ෂණය පදනම් කරගත් බුද්ධිය පදනම් වූ ශ‍්‍රම බළකායක් බිහි කිරීමට මේ තාක්ෂණය විශාල පිටුවහලක් වන බවද ඒ මහතා පැවසීය.
@
@
@
@
@
@
@
@
@
@
@
@
@
@



3 ගුණ දොස්:
අම්මට සිරි, දෙයියට ඔප්පු වෙච්චාවි! කාට කියන්නද? මොකක් කරන්නද?
අනේ මන්දා ඉතින්
Although there are differences in content, but I still want you to establish Links, I do not
fashion jewelry
Post a Comment