ඔන්න මමත් මාරු උනා විජේසේකර යතුරු ලියනයට
මෙච්චරකල් ලිව්වේ ගාර්ප් එකෙන්. ප්‍රමිතියක් තියෙන එකකින් ලියන එක හොඳයි කියල හිතුනා. හැබැයි බොහොම හෙමින් තමයි කෙටිල්ල. තාම පුරුදු වෙනවා.
ලොකු දේවල් ලියන්නම් හොඳටම පුරුදු උනාම හොඳේ.
එක රටක් තුල අපි සැමටම සාමයෙන් සහෝදරත්වයෙන් ඉන්නට ලැබේවා...
ඇමුණුම උපුටා ගැනිම - රිවිර.lk
2 comments:
ආහ්.. විජේසේකරට පුරුදු වෙන්න අමාරු නැහැ...!
Use keyman and you can type everything in fast
Post a Comment