මට හිතෙන, මට දැනෙන දේ අකුරු කරන මගේ බ්ලොග් ඉරුව
මේ ලංකාවෙද? රියාද්ද ?
අනේ මම කලින් කමෙන්ට් එක ඩිලීට් කලා.මොකද ඒක දැම්මට පස්සෙයි මම හරියට පිංතූරේ දැක්කේ.. පව් අප්පා..නොදන්න කම වෙන්න ඇති සමහර විට
මට නම් මෙකේ වෑරද්දක් පෙන්නෙ නෑ මොකක් හරි අනතුරක් වෙලා ඉක්මනට යන්න ඕන වෙලා යනවද දන්නෙ නෑහෑනේ අනික උවමණාවකට එක්කන් යනවද කියලත් හිතෙනවා.
කමක් නැහැ එහෙම හරි හෙල්මට් එක දාගෙනනේ යන්නේ
නොදැනුවත් කමට හිනා වෙන්න හොඳ නැහැනේ.
අපේ POL Ice කට්ටියට හිනා වෙන්න එපා.. (පොල් අයිස් - අයිස් ගැසීමට උපන්)
මොනව උනත් අනිත් පැත්තට හරි හෙල්මට් එක දාගෙන යනවනේ. ආදර්ශවත් පොලිස් නිලධාරියෙක් කියලයි මට හිතෙන්නේ. ඔය මිනිස්සු මහ දවල් ගිනි කූටක අවුවෙ විදින දුක .... !!! අපිට පුලුවන් වෙයිද හැමදාම පාර මැද හිටගෙන ඔය රාජකාරිය කරන්න? කොහෙත්ම බෑ. හැබැයි එහෙමයි කියල වාහනයක් නවත්වල දඩකොලයක් නොලියන්නට රියදුරන්ගෙන් කීයක් හරි ඉල්ලගන්න එක නම් හොදටම වැරදියි.
Post a Comment
8 comments:
මේ ලංකාවෙද? රියාද්ද ?
අනේ මම කලින් කමෙන්ට් එක ඩිලීට් කලා.මොකද ඒක දැම්මට පස්සෙයි මම හරියට පිංතූරේ දැක්කේ.. පව් අප්පා..නොදන්න කම වෙන්න ඇති සමහර විට
මට නම් මෙකේ වෑරද්දක් පෙන්නෙ නෑ මොකක් හරි අනතුරක් වෙලා ඉක්මනට යන්න ඕන වෙලා යනවද දන්නෙ නෑහෑනේ අනික උවමණාවකට එක්කන් යනවද කියලත් හිතෙනවා.
කමක් නැහැ එහෙම හරි හෙල්මට් එක දාගෙනනේ යන්නේ
නොදැනුවත් කමට හිනා වෙන්න හොඳ නැහැනේ.
අපේ POL Ice කට්ටියට හිනා වෙන්න එපා.. (පොල් අයිස් - අයිස් ගැසීමට උපන්)
මොනව උනත් අනිත් පැත්තට හරි හෙල්මට් එක දාගෙන යනවනේ. ආදර්ශවත් පොලිස් නිලධාරියෙක් කියලයි මට හිතෙන්නේ. ඔය මිනිස්සු මහ දවල් ගිනි කූටක අවුවෙ විදින දුක .... !!! අපිට පුලුවන් වෙයිද හැමදාම පාර මැද හිටගෙන ඔය රාජකාරිය කරන්න? කොහෙත්ම බෑ.
හැබැයි එහෙමයි කියල වාහනයක් නවත්වල දඩකොලයක් නොලියන්නට රියදුරන්ගෙන් කීයක් හරි ඉල්ලගන්න එක නම් හොදටම වැරදියි.
Post a Comment