Wednesday, February 4, 2009

අපි, නිදහස සහ සුද්දා ;)

පසුගිය වසර 61 තුල අපගේ රට පාලනය කලවුන් / කරනවුන්
කරපු කියපු සහ සිද්ධවෙමින් පවතින දෑ දකිනවිට මටනම්
හිතෙන්නේ සුද්දා අපෙන් නිදහස්වී ගොස් වසර 61 ගෙවි ගොස් ඇතිබවයි.




එතකොට නිදහස අපිටද?? සුද්දාටද???


8 comments:

Anonymous said...

කතාවනම් සියයට සියක් අැත්ත

Anonymous said...

සුද්දා හිටියනම් මෙයිට වඩා හොඳ නැද්ද?

Anonymous said...

ඇත්ත කතාව. අපට දේශපාලනඥයින් ඉගැන්නුවේ සුද්දා අපේ රට කොල්ල කෑවයි කියලා. ඒ වුනාට ශේෂපත්‍ර බැලුවාම හමැදාම අපෙන් හම්බ කළාට වැඩිය අපට වියදම් කරලා තියෙනවා. (ඉන්දියාව සම්බන්ධයෙන් කතාව මීට වෙනස්) එංගලන්ත පාර්ලිමේන්තුවෙ විපක්ෂය හැමදාම ප්‍රශ්න කලේ ඇයි මේ රට දීලා දාන්නේ නැත්තෙ කියලා. ඒකනේ අපට කිසි සටනක් නැතුවම නිදහස ලැබුනේ. ඉතින් සුද්දා අපෙන් නිදහස ලැබුවය කෙම සාධාරණයි.

නිලන්‍ත said...

@ Beyondframe
කියමනක් තියෙනව ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල.
ඒක තමයි ඔය ඉස්මතුවෙලා තියෙන්නෙ.

Anonymous said...

සුද්දා හිටපු කාලයයි අදයි අතර නිදහසේ වෙනස බලා ගන්න පුළුවන් ශාන්ත තෝමස් විද්‍යාලය සමඟ ආනන්දය හෝ නාලන්දාව සංසන්දනයෙන්. එකක් තාමත් 'සුද්දා' පාලනය කරන්නේ. අනික අපි. වෙනසක් තියෙනවද?

හැඟීම් වලින් නැතුව බුද්ධියෙන් කතා කරමු.

Anonymous said...

@ දේවින්ද,

ඔබගේ කතාවෙන් පේනවා ඔබගේ බුද්ධිය කොච්චරද කියලා.
අනේ මගේ කට

budhajeewa said...

ම් කතාව නං ඇත්ත.

ඔය සුද්දො ඉන්න කාලෙ ලංකා‍ව සඳහා ඔවුන්ගෙ වියදම ආදායමට වඩා ඉහළින් ලු. නමුත් ඒක ගැන මම සතුටු වෙනවා. මොකද, අපිව යටත් කරගෙන හිටපු එවුන්ට අලාභ අත් කරල දෙන්න අපිට පුළුවන් වුනු නිසා.

---

@ Beyondframe :

ඔවු, සුද්ද හිටිය නං මීට වඩා හොඳාත අපිට බැරියැ අපේ කොඩියෙ උඩ කෙළවරේ එංගලන්තෙ කොඩිය ගහගෙන මහ රැජින ට පශ්චාත් බාගෙ පිරිණමන්න !

අනිවා, මමත් NGO එකකට යනව දැනුත් අපේ රටේ සුද්ද හිටිය නං.

@ Devinda :
ඔයා කියන්න හදපු එක තේරෙනවා නමුත් ඉස්කෝලෙක නමක් සඳහන් කරල එහෙම ලියපු එක හොඳද ?

malee_msg said...

සහතික ඇත්ත කථාවක්! සුද්දා ගියාට පස්සේ කළු ‍සුද්දෝ ටික අපිව ආයේ හිර කරලනේ..