tag:blogger.com,1999:blog-3665653270446473112.post5480954521681333065..comments2023-10-22T15:21:54.978+05:30Comments on පත අට එකට සිඳවු මගේ විද්‍යුත් ටිකාව: මගේ වල් පල්. :)මුහම්මද් හසන් ජුනෙයිඩීන්http://www.blogger.com/profile/02308099061264507018noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3665653270446473112.post-45048598325235341952009-02-05T16:31:00.000+05:302009-02-05T16:31:00.000+05:30නිලන්ත අය්යාගේ අදහසට මාත් එකඟයි... අද අපිට හරි වැර...නිලන්ත අය්යාගේ අදහසට මාත් එකඟයි... අද අපිට හරි වැරැද්ද මොකද්ද කියලා හොයාගන්නත් බැරි තරමට අපි අන්ධ වෙලා... අපි කොහේ යනවද කියලා අපිම දන්නේ නෑ... හැම තැනම මාකටිං.. මොන කරුමයක්ද මන්දා....ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-3665653270446473112.post-69963999509926902342009-02-02T10:44:00.000+05:302009-02-02T10:44:00.000+05:30හහ්... හොද වෙලාවට බටර් එකට හරි ලංකාවේ කෙල්ලෝ සස්සන...හහ්... හොද වෙලාවට බටර් එකට හරි ලංකාවේ කෙල්ලෝ සස්සනයි කිව්වේ.. නැත්තං මං ලංකාවට එන්න දෙන්නේ නෑ.. එයාපොට් එකේදිම ආයේ හරෝලා යවනවා සොමාලියාවට.. හික් හික් මේ අයියේ ඔයා දැන් චොකෝ එහෙම අරගෙන නේද එන්නේ.. අපේ පංගුව ලැබෙයි නේ.....????malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-3665653270446473112.post-26166936253275931202009-02-01T21:57:00.000+05:302009-02-01T21:57:00.000+05:30@ චමිලඑකපාරටම නෙමෙයි. ගොඩක් හිතලා ගත්ත තීරණයක්. අන...@ චමිල
එකපාරටම නෙමෙයි. ගොඩක් හිතලා ගත්ත තීරණයක්. අනිත් එක මම එන්න හිටියේ ගිය ජුනී වල. ඒත් එක එක හේතු නිසා පහුවුනා. හැමෝම කියන දෙයක් තමයි දැන් තියෙන ලෝක ආර්ථික පසුබෑම නිසා ලංකාවට යන එක අගුණයි කියලා. ඒත් ඉතින් අපේ රටේ කවදාවත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැනේ. ඒ නිසා ඕන දෙයක් වෙච්චදෙන් කියලා එනවා. මෙහෙ ආවේ නැත්නම් කොහොමත් ලංකාවෙනේ. මෙහෙ ආපු එකෙන් මගේ ගොඩක් ප්‍රශ්න විසදුනා. ඒත් මචෝ හැමදාම මෙහෙ ඉන්න බැහැනේ. ජීවිතේ විඳින්නයි මට ඕන.... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3665653270446473112.post-67500552268605647082009-02-01T21:49:00.000+05:302009-02-01T21:49:00.000+05:30ලොක්කා මොකෝ එක පාරටම අස් වුනේ??? දැන් එහෙනම් රියාද...ලොක්කා මොකෝ එක පාරටම අස් වුනේ??? දැන් එහෙනම් රියාද් වල සිට ලිපි නැද්ද? අපේ තාත්තා ඉන්නේ සවුදි. KKMC.

ලෙබනන් කෙල්ලෝ ටිකක් දැක්කා documentry එකක... මට වැඩිය දේවල් කියන්න බෑ. වයිපරේ දැක්කොත් සුන් ;)

පරිස්සමෙන් එන්න. ජය!!!පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-3665653270446473112.post-48293173595671989682009-02-01T21:13:00.000+05:302009-02-01T21:13:00.000+05:30@ කැඩපත,බාන්ඩ යවනවනම් ගනන් ගැන හොඳට අහගන්න. මම හිත...@ කැඩපත,

බාන්ඩ යවනවනම් ගනන් ගැන හොඳට අහගන්න. මම හිතන්නේ 225 කියනේ ලංකාවට භාන්ඩ ටික යවන්න විතරයි. කොළඹදී නිශ්කාශනය සදහා අමතර ගානක් අයවෙන්න පුලුවන්. මම 415 කිව්වේ ඒ මුදලත් එක්ක. ඒත් ගානනම් වැඩීයි. ඔබ කිවු පරිදි සියලුම සේවා එක්ක 225නම් පට්ට ලාබයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3665653270446473112.post-18564881668695244212009-02-01T19:46:00.000+05:302009-02-01T19:46:00.000+05:30"කොහොම නමුත් ඉරාන, ලෙබනන් සහ කාශ්මීර කෙල්ලන්නම් මා..."කොහොම නමුත් ඉරාන, ලෙබනන් සහ කාශ්මීර කෙල්ලන්නම් මාරම ලස්සනයි. (ලංකාවේ කෙල්ලොත් මාරම ලස්සනයි හොදේ)." - එකගයි

මමත් නිවාඩුවකට එන්න ලැස්ති වෙනවා.එනකන් ඉවසිල්ලක් නැතිවයි ඉන්නෙ.කටාර් වල ඉදන් ලන්කවට මුහුදු මාරිගයෙන් බඩු එවන්න නම් යන්නේ වර්ග මිටරයකට රියාල් 225ක් විතර(රු.6000ක්).
බයවෙන්න එපා.ඉක්මනට රස්සාවක් හොයාගන්න ලැබෙවි.
කවුරු කොහොම ලේබල් ගැහුවත් අපේ මත අපි ඉදිරිපත් කරන්න ඔනේ.එහෙම නැතිනම් මේක උන්ටම ගිය රට වේවි.දිලාන්https://www.blogger.com/profile/12879372996525102411noreply@blogger.comtag:blogger.com,1999:blog-3665653270446473112.post-29716725931504524812009-02-01T19:36:00.000+05:302009-02-01T19:36:00.000+05:30@නිලන්තඔව් ඔබ හරි. ලංකාවේ දැන්නම් ඉන්නේ ලේබල්වලට ය...@නිලන්ත

ඔව් ඔබ හරි. ලංකාවේ දැන්නම් ඉන්නේ ලේබල්වලට යට වෙච්ච කට්ටියක්. ඒත් මමනම් ඔව්වා ගනන් ගන්නේ නැහැ. මොකද මගේ ඇගේ ඔව්වා ඇලෙන්නේ නැහැනේ. ඒකයි. කෙසේ වෙතත් ලංකාවේ මාද්යගැන මගේ එච්චර සතුටක් නැහැ. ඒ නිසා හොදක් කියන්න බැහැ. ඒත් අපේ සෙබළුන්ට අනිවාර්යයෙන් සුභපතන්නත් ඕන, පිං දෙන්නත් ඕන, ඔවුන් නිසා අපි සතුටින් නිදහසින් ඉන්නවට.

අනිත් එක දේශප්‍රේමය කියන්නේ බත්තරමුල්ලේ ජානිපේ කාර්යාලයේ විකුනන එකනම් ඒක මට කොහොමත් එපා. මම හිතන්නේ දේශප්‍රේමය කියන එක බොක්කෙන්ම එන්න ඕන, එහෙම නැතුව බොලොක්කෙන් එන එක දේශප්‍රේමය නෙමෙයි. ඒ කඩේ යෑම. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3665653270446473112.post-50568009018983696352009-02-01T18:51:00.000+05:302009-02-01T18:51:00.000+05:30ලංකාවට පැමිනීම ගැන සුභපැතුම්. අපි පුංචිකාලෙ ඉඳන් හ...ලංකාවට පැමිනීම ගැන සුභපැතුම්. අපි පුංචිකාලෙ ඉඳන් හරිම ආසයි දන්න අඳුරන කෙනෙක් පිටරටක ඉඳන් එනවට. මෙහෙ වගේද එහෙ පුඃ. නානාප්‍රකාර අරුමෝසං. අපිටත් මොනවහරි ලැබෙයිනෙ. අඩුගානෙ ටොපියක්.
කොහොමහරී රචනාවෙ මුල ටික ගැනනම් කිසිම ගැටලුවක් නැ. මොකද ඒව වල්පල් නිසා. නමුත් අන්තිම ඡේදයෙන් වැඩේ අනාගෙන.

ලංකාවෙ අති උතුම් මාධ්‍යට දරුණු විදිහට අපහාස කරල. ඒ මදිවට හමුදාවටත් සුභපතලා. දැන් මේ සිංහල බ්ලොග් වලට comments දාන සමහර ප්රජාතන්ත්රවාදී, යුධවිරෝදී, සාම නියෝජිතයන් ඔබව අල්ලලා ලේබල් කරයි. ජාතිවාදියා, යුධවාදියා, මහින්දට කඩේ යන්නා ආදී වශයෙන්. කවුරු හරි ත්‍රස්තවාදී මර්ධනය හරිය කිව්වොත් ඔහු අනිවාර්යයෙන් මහින්දට කඩේ යන්නෙක් වෙනව.

ලංකාවෙ මාධ්‍යයට වැරදි පෙන්වාදීම සහ හමුදාවට සුභ පැතීම අති භයානකය. ලංකාවට එන්ඩ ඉන්න එකේ මේ වැරදි නොකිරීමට වගබලාගත්තොත් හොඳයි.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.com